Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

Updates – වැලිගම ඝාතනය: ලිපිකාරිනිය එළියට එද්දීම කාමරේ ඇතුළට පැනලා වෙඩි තිබ්බා

updates-weligama-murder-as-soon-as-the-clerk-came-out-he-jumped-into-the-room-and-shot-her

 වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අද පෙරවරුවේ සිය නිල කාර්යාලය තුළදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ වනවිට වාර්තාවී තිබේ. මෙම සිදුවීම ප්‍රාදේශීය සභාවේ මහජන දිනය පැවති අද දින පෙරවරු 10:30 ට පමණ සිදුව ඇති බව වාර්තා වේ. 38 හැවිරිදි තිදරු පියෙකු වූ ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි ප්‍රහාරයෙන් පසු වහාම මාතර මහ රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *