Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

Update: රාජාංගණය සැඩ පහරින් කොටුවූ 68 දෙනාම නිරුපද්‍රිතව බේරා ගැනේ

update-all-68-people-trapped-by-the-flood-in-rajanganaya-have-been-rescued-safely

 අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ කලා ඔය පාලම මතින් ධාවනය වෙමින් තිබියදී සැඩ පහරට හසුව ගසාගෙන ගිය බස් රථයේ සිටි මගීන් සියලු දෙනා මේ වන විට නිරුපද්‍රිතව මුදා ගැනීමට හැකි වී තිබේ. මෙම ආපදා තත්ත්වය පිළිබඳව තොරතුරු තහවුරු කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අදාළ මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථක වූ බවයි.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *