Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

Update: දැනට මරණ 123 – අතුරුදන් 130 දිස්ත්‍රික්ක අනුව බෙදී ගිය අයුරු

update-currently-123-deaths-130-missing-as-distributed-by-district

 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (29) පෙරවරු 09.00ට නිකුත් කළ නවතම වාර්තාවට අනුව, දිවයින පුරා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 123ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදහන්ව ඇති බව තහවුරු කර තිබේ. මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 25ක් පුරා පවුල් 102,877කට අයත් පුද්ගලයින් 373,428 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *