Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

Rebuilding Sri Lanka වැඩසටහනට රු.මි 1,893ක දෙස් විදෙස් ආධාර

Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතනවලින් මූල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 1,893ක් ලැබී ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *