‘මිස් ටීන් ටුවරිසම්’ (Miss Teen Tourism) ශ්‍රී ලංකා කිරුළ දිනාගත් අංජානා හීනටිගල මෙනෙවිය, එම ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිලිපීනය බලා පිටත්ව ගොස් තිබේ. ඇය පසුගිය 30 වනදා අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් සිය ගමන ආරම්භ කළාය.