ඉකුත් වසරේ පැවති LPL ක්රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගී වූ ක්රිකට් ක්රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන් නැමැත්තාට අද (12) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නේය.