Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

කෝටි 10කට අධික අල්ලසක් ගත් බවට චෝදනා: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිශ් ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරියේ නිරතව සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.   Read More>>

බිහිසුණු අනතුරු කිහිපයක් – බිලිඳාගේ ජීවිතය අනුනවයෙන් බේරුණු හැටි CCTV කැමරාවේ

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මොරගොඩ හන්දිය අසල බිහිසුණු අනතුරක් සිදුවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.

සචින්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් විවාහ ගිවිස ගනී: සහකාරිය ප්‍රකට ව්‍යාපාරික පවුලක සාමාජිකාවක්

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ පුත්, 25 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන් තෙන්ඩුල්කාර් විවාහ ගිවිස ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ සහකාරිය වන්නේ මුම්බායි නුවර ප්‍රකට ව්‍යාපාරිකයකු වන රවී ගායි මහතාගේ මිනිබිරිය වන සානියා චන්දොක් ය. ඉන්දියා ටුඩේ වාර්තාවකට…

හංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ අද (13) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගතර ඇත.

මන්නාරම සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් මසකට අත්හිටුවයි

මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කණ්ඩලමේ හැඩකාරයාත් දිවිහැර යයි

මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි ‘කණ්ඩලමේ හැඩකාරයා’ වනඅලියා අද (13) පස්වරුවේ මියගොස් තිබේ.

දරුවන් ඉදිරියේ පියාට තැබූ වෙඩිල්ල ගැන තවත් තොරතුරු

මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු පුද්ගලයකු ඉලක්ක කර අද (13) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

සහස්ධනවි බලාගාරයේ ගාස්තුව ගැන පැහැදිලි කිරීමක්

සහස්ධනවි බලාගාරය සමතුලිත ගාස්තුව පිළිබඳව පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් එම ආයතනය කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

Uncategorized

පොලිස්පතිට ඍජුවම ගැටලු කියන්න නව වට්ස්ඇප් අංකයක්

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ.

ආර්ථික අභියෝග ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

2030 වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී මතුව ඇති අභියෝග සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.