Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

කෝටි 5ක ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් කොටුවෙයි

රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

SLC T20 ලීගයේ අවසන් සටන අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය ග්‍රේස් සහ ග්‍රීන්ස් කණ්ඩායම් අතර අද (16) පැවැත්වේ.

කලාතුරකින් ඉංග්‍රීසි කතා කරන පුටින් ට්‍රම්ප්ට කළ ඇරයුම

රුසියාව හා යුක්‍රේනය අතර යුද්ධය අවසන් කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා දක්වන උනන්දුව සම්බන්ධයෙන් තමා සතුටුවන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.

14 වැනි කබෝරිය තෙදිනක් පුරා අනුරාධපුරයේ දී

ක්‍රියාශීලී බව හා සමගිය ප්‍රධාන කොට විනය ගරුකව ජීවිතය හැඩගැස්වීම බාල දක්ෂ ව්‍යාපාරයේ අරමුණ වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාශීලීව බාල දක්ෂ ව්‍යාපාරය ඇත්නම් මීට වඩා යහපත් තත්ත්වයක් පාසල් දරුවන් අතර පැවතීමට ඉඩ ඇති බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත…

නියෝජ්‍ය පොලිස්පති ලෙසින් අනුරපුර පොලිසියට බලපෑම් කළ අය සොයා විමර්ශනයක්

අදාළ ඇමතුම ලබා දුන් දුරකතන අංක පිළිබඳව සහ එහි සැකකරුවන්ගේ දුරකතන පිළිබඳව විශ්ලේෂණ වාර්තා නොපමාව ලබාදෙන ලෙස අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් පෞද්ලික දුරකතන සමාගමකට අද (15) නියෝග කරනු ලැබීය.

පාකිස්තානයේ හෙලිකොප්ටරයක් කඩා වැටී 5ක් මරුට

පාකිස්තානයේ හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් එහි සිටි නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.

මහ බැංකු අධිපතිගේ අපේක්ෂාව

මීළඟ වසර දෙක තුළ රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට යළි පත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ස්වීඩනයේ මුස්ලිම් පල්ලියක් අසල වෙඩි තැබීමක්

ස්වීඩනයේ ඔරෙබ්‍රෝ නගරයේ මුස්ලිම් පල්ලියක් අසල අද (15) වෙඩි තැබීමක් සිදුව තිබේ.

ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරියෙක් ගිනිඅවි සමග කොටුවෙයි

මිනුවන්ගොඩ රෝහල ආසන්න ප්‍රදේශයේ නිවසක තිබී ටී – 56 ගිනිඅවි සහ පතරොම් රැසක් සමඟ සැකකරුව‍ෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බනා මන්ත්‍රී ඝාතනයේ සැකකරු සියල්ල වමාරයි

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රී’ නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මඟින් අනාවරණ කරගෙන තිබේ.