Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

JVP-NPP දැන් බෙදිලා -තමාව කපලා අලුත් අගමැති කෙනෙක් කතාවලට – හරිනිගෙන් පිළිතුරු

 නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය තරයේ ප්‍රතික්ෂේප කරයි. ස්වාධීන රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.   Read More>>

රුපියල් ලක්ෂ පහකට අධික මත් කරල් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 05කට අධික මත්කරල් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.

‘මෙය කළ හැක්කේ ඔබට පමණයි’ – මෙලනියා ට්‍රම්ප් පුටින්ට ලියූ විශේෂ ලිපිය

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඉහළ පෙළේ හමුවක් ඇලස්කාවේදී පවත්වා තිබේ. රුසියානු-යුක්රේන යුද්ධය නිමා කිරීමේ මාර්ග සෙවීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. මෙම හමුවට පෙර, විශේෂ සිදුවීමක් ලෙස ඇමරිකානු ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් විසින්…

බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ

බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් උත්ශ්‍රේණි ගත කරන ලද රෝහල ජනතා අයිතියට පත් කිරීම ඊයේ (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රේගු ඉතිහාසයේ මාසයක් තුළ ලැබූ ඉහළම ආදායම රුපියල් බිලියන 235ක් වෙයි

රේගු ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම පසුගිය මාසයේදී සටහන් කර ගැනීමට සමත් වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මහතා පවසයි.

නුවර පෙරහැරේ නර්තන ශිල්පිනිය ජනපතිගේ ඇගයීමට

 මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේදී සිය නර්තන කුසලතා වෙනුවෙන් විශේෂ ඇගයීම් සහතිකයක් ලැබූ එකම නර්තන ශිල්පිනිය බවට පත්වීමට ග්‍රාම නිලධාරිනියක වන ඒෂානි විද්‍යා කුලසිංහ මහත්මිය සමත් වූවාය.   Read More>>

දඹුල්ලේ වෙළෙඳුන්ට නිලධාරීන්ගෙන් දොස්

පාරිභෝගිකයින් මුදල් ගෙවා මිලදීගන්නා ආහාරපාන පිරිසිදුව හා පරිභෝජනයට සුදුසු තත්ත්වයෙන් සැපයීම වෙළෙඳුන් සතු වගකීමකි.

කාශ්මීරයේ ඇති වූ හදිසි ගංවතුරෙන් මියගිය පිරිස 300 ඉක්මවයි

පාකිස්තානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරගෙන යනු ලබන විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 689ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Uncategorized

ආපදා හේතුවෙන් පාකිස්තානයට ජීවිත 200ක් අහිමි වෙයි

පාකිස්තානයට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් මියගොස් ඇත.