Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමුදෙයි

බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට රංගන ශිල්පියෙකු වන ටෙරන්ස් ස්ටෑම්ප් මියගොස් තිබේ.

නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 40ක් අතුරුදන්

නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්ව තිබේ.

දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබේ.

ට්‍රම්ප්-පුටින් හමුව: බලය කාටදැයි ශරීර භාෂාවෙන් හෙළි වූ රහස්

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැදිමීර් පුටින් අතර ඇලස්කාවේදී පැවති යුක්රේන සාම සාකච්ඡාවලදී වැඩි වාසි ගත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ඔවුන්ගේ ශරීර භාෂාවෙන් පැහැදිලි ඉඟි ලැබුණු බව, ශරීර භාෂා විශේෂඥයෙකු වන මනෝවිද්‍යාඥ ආචාර්ය පීටර් කොලට් (Dr. Peter Collett) ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබේ….

යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 නම් කෙරේ

2026 වසරේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම් 16 අයි.සී.සී. ය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත.

මලල ක්‍රීඩා නිලවරණය පැවැත්වෙන දිනය ගැන තීරණය හෙට

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

A-9 මාර්ගයේ මාරක අනතුරක් – දෙදෙනෙක් මරුට

A-9 මාර්ගයේ (යාපනය – මහනුවර) ඕමන්තේ ප්‍රදේශයේ අද (17) පස්වරුවේ සිදු වූ මාරක අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

නෝර්ටන්බිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි

නෝර්ටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (17) පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

ඊළඟ ජනපතිවරණයටත් මං එනවා – සජිත් කියලා

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සමඟි ජන සන්ධානයට අයත් පක්ෂ නායකයින් හමුවේ අවධාරණය කර තිබේ.    Read More>>

එයාර් කැනඩා වර්ජනයෙන් ගුවන් ගමන් අඩාල වෙයි මගීන් 130000 අසරණවේ

 එයාර් කැනඩා ගුවන් සේවයේ ගුවන් සේවක සේවිකාවන් 10,000කට අධික පිරිසක් දියත් කළ වැඩ වර්ජනය හේතුවෙන් එම ගුවන් සේවයේ සියලුම ප්‍රධාන ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති අතර, දහස් ගණනක් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. වර්ජනය ආරම්භ වී පැය…