ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (18) සිය සහතිකය සටහන් කළේය.
චීන – ඉන්දියා මිත්‍රත්වය අලුත් වෙයි
මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක් වීමට නියමිත චීන සංචාරයත් සමග චීන-ඉන්දීය සබඳතා යළි ශක්තිමත් වීමේ ප්‍රවණතාවක් පවතී.
සතීෂ් ගමගේ යළි රිමාන්ඩ්
හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා තවදුරටත් සැප්තැම්බර් මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඉල්ලීම් වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය අසල ගුරුවරු රැය පහන් කරයි
ගුරුවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පදික වේදිකාවේ රැඳීසිටිමින් රැය පහන්කරමින් සිටින බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.
අල්ලස් ගත් ක්වාසි විනිසුරුවරයෙකු සහ බිරිඳ අත්අඩංගුවට
අල්ලස් ඉල්ලීමේ චෝදනා මත කල්මුනේ ක්වාසි අධිකරණ විනිසුරු සහ ඔහුගේ බිරිඳ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොරියානු තානාපතිනිය ජනපති ලේකම් හමුවෙයි
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE) මහත්මිය අතර හමුවක් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කොටහේනේ දැරියගේ සිද්ධියේ විමර්ශන ගැන පොලිසියෙන් අධිකරණයට දැනුම්දීමක්
ඉකුත්දා කොළඹ කොටහේන ප්‍රදේශයේ ඉහළ මහලකින් පැන සියදිවි නසාගත් පාසල් ශිෂ්‍යාව ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.
ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – තැපැල් වෘත්තීය සමිති
සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.
අල්ලස් ගත් පොලිස් OICගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කොම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
උතුරු – නැගෙනහිර හර්තාලයේ අලුත්ම තත්ත්වය
මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වීමට නියමිතව තිබූ හර්තාලය අසාර්ථක වී තිබේ.











