හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහි අල්ලස් නඩුවට අධිකරණයෙන් නියෝගයක්
හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම…
ඊයේ පෑලියගොඩ ඝාතනය ‘පූකුඩි කන්නා’ සහ ‘පලනි ඉමෝෂන්’ පාතාල අතර ගැටුමක ප්‍රතිඵලයක්
පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී ඊයේ (19) පෙරවරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි තැබීමෙන් එම ස්ථානයේ ගමන් කරමින් සිටි තවත් අයෙකුද තුවාල ලබා ඇත. Read More>>
අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් 2 ක් මරන්න සයනයිඩ් ළඟ තබාගෙන රැඳවියෙක් අත්අඩංගුවට
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු කොමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකු සයනයිඩ් යොදා ඝාතනය කිරීමේ සැලසුමක් බන්ධනාගාර නිලධාරීන් විසින් ව්‍යර්ථ කර තිබේ. මෙම ඝාතන සැලසුම සඳහා සයනයිඩ් ළඟ තබාගෙන සිටි එම බන්ධනාගාරයේම තවත් රැඳවියෙකු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. Read More>>
ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් එළිදැක්වීමට සූදානම් වෙයි
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.
පෑලියගොඩ පුද්ගල ඝාතනය ගැන තවත් තොරතුරු
පෑලියගොඩ මාළු වෙළෙඳසැලේ සේවකයෙකු පෑලියගොඩදී අද (19) වෙඩි තබා ඝාතනය කර තිබුණි.
අඟුණුකොළපැලැස්සට සයිනයිඩ් ගෙනආවේ රැඳවියෙකු ඝාතනයටද ?
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පරීක්ෂා කිරීමකදී සයිනයිඩ් කුප්පියක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිව තිබේ.
සූදු නියාමන අධිකාරියේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කරයි
සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10000ක් සඳහා තායිලන්ත කැබිනට් අනුමැතිය
සිය රට තුළ පවතින ශ්‍රමිකයින්ගේ හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
පොහොර සහනාධාරයටත් QR එයි
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. <br><br> ඒ අනුව රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේ දී එම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බව සහ එම මුල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා…
කැබිනට් තීරණ මෙතැනින්
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.











