ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි
ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සඳහා පිහිටුවන ලද ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරයි.
දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු අතුරුදන්
ප්‍රදේශ දෙකකදී තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අතුරුදන් වී ඇති බවට පොලීසිය පවසයි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද දහවල්
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කථානායක, ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් 12ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.
ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරිමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත.
කරච්චි නගරයටත් ගංවතුර
පාකිස්තානයට මේ දිනවල ඇඳහැලෙන ධාරානිපාත මෝසම් වර්ෂාව හේතුවෙන් එරට අගනුවර මෙන්ම ජනාකීර්ණම නගරය වන කරච්චි නුවරට දැඩි බලපෑම් එල්ල වී ඇත.
බොරැල්ලේ වෙඩිතැබීමට වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිකරු අත්අඩංගුවට
සිරිසර උයන ක්‍රීඩාංගණයේදී තරුණයන් 5 දෙනෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු රැගෙන යතුරුපැදිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එක්දින හා T20 සටනකට එංගලන්තය ශ්‍රී ලංකාවට
එක්දින හා විස්සයි20 සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවන බව එරට ක්‍රිකට් ආයතනය අද (20) නිල වශයෙන් තහවරු කළේය.
අත්බෝම්බ ළඟ තියාගෙන ඉන්න තිදෙනෙක් සොයා විමර්ශයක්
අත්බෝම්බ සන්තකයේ තබා ගෙන සිටින හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතා තිබේ.
කෙනෙහෙලිකම් අමතක කර ට්‍රම්ප් තමන්ගේම TikTok ගිණුමක් අරියි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය කෙරෙහි දක්වන හිතකරභාවය නැවත වරක් ඉස්මතු වී තිබේ. ඉන්දියාව මත තීරුබදු පනවා චීනය සමඟ සමීප සබඳතා පවත්වන ට්‍රම්ප්, දැන් චීන සමාගමකට අයත් ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය වේදිකාව හරහා ද පෙනී සිටීමට නියමිතය. ඇමරිකාවේ ටික්ටොක්හි අනාගතය…
දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබේ.











