තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි
වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. <br><br> එම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ද එක්ව සිටින බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමෙන්තු සභාවාරය ආරම්භ කර තිබේ.
මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව
තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 5 වැනි දිනටත් ක්‍රියාත්මක කෙරේ.
රනිල්ගේ බිරිය උපාධි ගන්න ටුවර් දාගෙන ගියේ රජයේ වියදමින්ද? අත්අඩංගුවට පත්වේවිද?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ වියදමින් පෞද්ගලික සංචාරවල නිරත වී තිබෙන බවට පවතින චෝදනා සම්බන්ධයෙන් සිකුරාදා (22) FCID හමුවේ ප්‍රකාශයක් ලබාදෙන්නට නියමිතය.මෙම චෝදනාවට අදාළව ඔහුගේ කාර්යාලයේ මෙම කටයුතු සම්බන්ධීකරණය කළ අයගෙන් පසුගිය දිනවල ප්‍රශ්නකිරීම් සිදු කෙරිණි. Read More>>
මධුෂ් සමග ඩුබායිහිදී ඇල්ලූ බන්ධනාගාර නිලධාරී ලලිත් බණ්ඩාරගමදී වෙඩි තබා ඝාතනය කෙරේ
බණ්ඩාරගම, තුන්බෝධිය ප්‍රදේශයේදී අද (21) පස්වරු 6.00ට පමණ මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබේ. බොල්ගොඩ පාලම ආසන්නයේදී එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයා සිය රථය තුළම ජීවිතක්ෂයට පත්ව ඇති බව…
ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැන ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක්
ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන දේශපාලන මතගැටුම් හේතුවෙන් දෙරට අතර ක්‍රිකට් තරග ක්‍රීඩාකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සතියක් රක්ෂිත බන්ධනාගාරයට
2022 වසරේ මැයි මස 09 වන දින ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අගෝස්තු 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුළි…
සියලුම මාර්ගයන්හි දුම්රිය ප්‍රමාදයක්
දෙමටගොඩ දුම්රිය අංගනය අසල දී දුම්රියක් වැරදි මංතීරු මත ගමන්කිරීමේ ඇති වූ අවහිරතාවකින් මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.
මහීෂ් තීක්ෂණට අංක 1 අහිමිවෙයි
අයි.සී.සී. එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කන්ඩායමේ කේෂව් මහරාජ් සමත්ව තිබේ.
ඩයනා ගමගේට වරෙන්තු
ආගමන හා විගමන පනත යටතේ දනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.









