අමෙරිකාවේ කර්මාන්ත ශාලාවක දැවැන්ත පිපිරීමක්
අමෙරිකාවේ ලුසියානාහි කර්මාන්ත ශාලාවක දැවැන්ත පිපිරීමක් සිදුව තිබේ.
මහවැලි ගඟේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට
පොල්ගොල්ල මහවැලි වේල්ලට ආසන්නයේ උඩඟුන්නෑපාන ප්‍රදේශයේ දී දියේ ගිලීමෙන් තරුණයෙකු අද (23) ජීවිතක්ෂයට පත්ව තිබේ.
ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවට සාමාජිකයින් පත් කරයි
අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය සහ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු විය.
විජේයි දේශපාලන වේදිකාවේ දී කච්චතිව් ඉල්ලයි
2026 පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මහ මැතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂිත දකුණු ඉන්දීය සුපිරි නළු විජේයිගේ TVK නම් නව දේශපාලන පක්ෂයේ දෙවැනි රැලිය තමිල් නාඩුවේ මදුරෙයි හීදි ඊයේ (22) පැවැත්වුණි.
මහින්ද කනගාටුවෙන්
දේශපාලන නායකයින්ගේ සුළු වැරදිවලට සිරගත කිරීම ගැන තමා කනගාටුවට පත්වෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සමාජ මාධ්‍ය තුළ අනාවැකි පළ කිරීම අධිකරණයට අපහාස කිරීමක් -සජිත්
සමාජ මාධ්‍ය තුළ එක් පුද්ගලයෙකු නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අනාවැකි පලකිරීම තුළ අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රනිල්ව බලන්න මහින්දත් එයි
බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබේ.
හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලට
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ.
හිටපු ජනපති රනිල් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එයි
රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.










