විල්පත්තුවේ ගැබ්බර මුවදෙනක් මරා දමලා
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් කුකුල්කටුව බිට්ටු වනජීවි කලාපයේ ගැබ්බර මුවදෙනකු වෙඩිතබා මරාදැමූ සැකකරුවන් පස්දෙනෙකු වනජීවි නිලධාරීන් විසින් අද (28) අලුයම සිය භාරයට ගෙන තිබේ.
පාසල් සිසුවියක් ඇතුළු දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
හොරොව්පතාන – කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් ඉල්ලීමක්
විනිවිද භාවයෙන් තොරව සිදුවන අවිධිමත් විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියන්නේ නෑ -මහජන ආරක්ෂක ඇමති
ඉන්දුනීසියාවේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ව ඉදිරි දින දෙක තුන තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඉන්දුනීසියාවේදී කොටු කළ ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් මෙන්න
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් 5 දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ
සිම්බාබ්වේ තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කර තිබේ.
කිම් ජොන් උන් චීනයේ සංචාරයකට සැරසෙයි
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ.
විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්
නව විදුලි බල පනතට අනුව, සමාගමකට අනුයක්ත වීමට අකමැති ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක්
අමෙරිකාවේ මිනියාපොලිස් හි පාසලක අද (27) සිදු වූ වෙඩිතැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඝාතන දෙකකට පස්දෙනෙකුට මරණ දඬුවම
2011 වසරේ වලස්මුල්ල ප්‍රදේශයේ මංගල සාදයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බ්නධයෙන් වරදකරු වූ විත්තිකරුවන් තිදෙනකුට තංගල්ල මහාධිකරණය විසින් අද (27) මරණ දඬුවම නියම කරනු ලැබීය.











