මාස 11කට පසු කොළඹ උද්ධමනය ධන වෙයි
අඛණ්ඩව මාස 11ක් පැවැති අවධනමන තත්ත්වයෙන් අනතුරුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය ධන අගයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්
දිල්ෂාන් මදුසංඛගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (29) සමත් විය.
සිම්බාබ්වේ කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ හිදී පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 07ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් පන්දු වාරයේදී ඩිල්ෂාන් මධුශංක විසින් දියත් කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් පරාජය අභියස…
රතන හිමි නුගේගොඩ අධිකරණයට
අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටි අතුරලියේ රතන හිමි අද (29) පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
අයහපත් කාලගුණයෙන් පාකිස්තානයේ මිලියනයක් අවතැන්
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයට බලපෑ හදිසියේ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 17ක් දෙනෙක් මියගොස්, ගම්මාන 1,600ක් පමණ ජලයෙන් යටවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ASPI ඉතිහාසයේ මුල්වරට ඒකක 21,000 සීමාවට පැමිණෙයි
කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (29) පෙරවරුවේ දී ඒකක 21,000 සීමාව ස්පර්ශ කිරීමට සමත්විය.
වාහන 3ක් එකිනෙකට ගැටී මාරක අනතුරක්
යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ පරන්තන් මංසන්ධිය ආසන්නයේ අද (29) අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
රාජිත රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය සේනාරත්න මහතාව අද (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…
රුසියාවෙන් යුක්‍රේන අගනුවරට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරක්
රුසියාව ඊයේ (27) රාත්‍රියේ යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
පද්මේ ඇතුළු පාතාල චණ්ඩි ඉන්දුනීසියාවේ දී කොටු වූ හැටි
ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් ආකාරය ගැන තවත් කරුණු මේ වනවිට අනාවරණය වී තිබේ.











