Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

වලස් කටා යළිත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස වෙත භාරදෙයි

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් පලායාමට තැත්කිරීමේදී තුවාල සිදුවූ කෙහෙලබද්දර පද්මේගේ සමීපතමෙයක් වන ‘වලස් කට’ නැමැත්තා, ප්‍රතිකාර අවසන් කර නැවත එම කොට්ඨාසයට රැගෙනවිත් තිබේ.

දරුවකු අත්අඩංගුවට ගත්විට පැය 06ක් තුළදී මව්පියන් හමුවීමට ඉඩ දෙන්නැයි නියෝගයක්

බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාල සීමාවක් තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

හරක් කටා ඝාතන සැලසුමක තොරතුරු එළියට

අත්අඩංගුවේ පසුවන හරක් කටා අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු සේ වෙස්ගන්වා සූදානම් කර සිටි වෙඩික්කරුවෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Uncategorized

යළි ජාතිවාදී දේශපාලනයට රට තුළ ඉඩක් නෑ – උතුරේ වැසියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

යළි ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ගිනිඅවි සහ බලපත්‍ර ගැන විශේෂ දැනුම්දීමක්

ගිනිඅවි සහ බලපත්‍ර හිමි පුද්ගලයින්/ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර අලුත් කිරීම සිදුකරන බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබේ.

ඇෆ්ගනිස්තාන භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාවට රටවල් රැසකින් ආධාර

ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ ප්‍රබල භූකම්පන තත්ත්වයෙන් මේ වන විට මියගොස් ඇති පිරිස 800 සීමාව දක්වා ළඟා වී තිබේ.

විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මංතීරුවක් අවහිරයි

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක්මංතීරුවක් අවහිර වී ඇතැයි ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

රැප් ගායන ශිල්පියෙක් පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

මීට දින කිහිපයකට ඉහතදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නැමැත්තා පුපුරණ ද්‍රව්‍යය තොගයක් සමඟ නැවතත් අත්අඩංගුවට ගෙන තිබේ.

විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් 30ක් රෝහලට

ජල සම්පාදන මණ්ඩලයට අයත් පුස්සැල්ලාව, ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආඝ්‍රාණය වීම හේතුවෙන් රෝගී වූ 30 ගම්පොළ ශික්ෂණ රෝහලට හා පුස්සැල්ලාව වහුගපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රභාකරන්ට පැන යෑමට මහින්ද සටන් විරාමයක් ලබා දුන් බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් චෝදනාවක්

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට යුද මුක්ත කලාපයෙන් මිදී පලා යෑමේ අරමුණින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ බවට හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කළේය. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම…