Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ඇල්ලේ බස් අනතුරින් දෙදෙනෙක් මරුට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරින් මේ වනවිට දෙදෙනෙකු මියගොස් තවත් 12ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

ගාල්ල – බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගයේ මිනුවන්ගොඩ බිංගේ ප්‍රදේශයේදී කාන්තාවක් දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇල්ලේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරක් සිදුව තිබේ.

Uncategorized

ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන වසා දැමීමට අනුමැතිය

දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර

“කිසිවෙක් අධ්‍යාපනයෙන් මඟ නොහැරීම” යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ආපදාවලට මුහුණදෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

තවත් මාරක අනතුරු දෙකක් – දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

පුත්තලම ප්‍රදේශයේ සහ හුංගම පොලිස් වසමේ සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන නව චක්‍රලේඛයකට අනුමැතිය

පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පොලිස් නිල රථයක් ලෙස හැඩගැන් වූ ජීප් රථයක් මහනුවර දී කොටුවෙයි

උසස් පොලිස් නිලධාරීන්ගේ නිල රථයක් ලෙසට හැගෙන ආකාරයෙන් හැඩගන්වන ලද නවීන ජීප් රථයක් මහනුවර මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශය මගින් සිය භාරයට ගෙන තිබේ.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රිත්ක සඳහා වන කඩඉම් ලකුණු සීමාවන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

2025 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (4) නිකුත් කරනු ලැබීය.