Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

Uncategorized

දුම්රිය පීලි පැනීමක්

පෙ.ව.08/50 ට බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1006 දරණ පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත.

ඉංගිරියේ වියපත් කතුන්ට අතවර කර මරා දමන තිදරු පියා

 ඉංගිරිය, ඌරුගල ප්‍රදේශයේ 74 හැවිරිදි වියපත් කාන්තාවක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. මෙම සැකකරු 56 හැවිරිදි තිදරු පියෙකි.   Read More>>

මහින්දගේ නිල නිවසට උදේම ආ පිරිස

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවසට අද (11) උදෑසන දේශපාලනඥයින් සහ විදෙස් නියෝජිතයින් පිරිසක් පැමිණ තිබේ. <br><br> ඒ මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ නිල නිවසින් පිටත්ව යාමට නියමිත බවට වාර්තා වීමත් සමඟය.

ඉන්දියාවට සුපිරි ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව කඩුලු 09ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් කාරක සභා කිහිපයක සේවයට නම් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එස්. අබ්දුල් වාහිද් සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් කාරක සභා කිහිපයක සේවය කිරීම සඳහා නම් කළ බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කර තිබේ.

ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මානව හිමිකම් කොමසාරිස් සහ ඇමති විජිත හේරත් අතර හමුවක්

මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (10) ජිනීවාහි දී මානව හිමිකම් කොමසාරිස් Volker Turk මහතා හමු වී…

වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන නිලමේ ධුරය සඳහා හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කටයුතුකිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සම සලකාබැලීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 60 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් කෙටුම්පත් කෙරේ.

නේපාලය වෙත ශ්‍රීලංකන් ගුවන් ගමන් තාවකාලිකව නවතී

නේපාලය වෙත සිදුකෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි. <br><br> නේපාලය තුළ මේ වනවිට ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.