Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉන්දීය ජනපතිනියට අක්තපත්‍ර භාරදෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිනී කොලොන්නේ මහත්මිය ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.

නවසීලන්ත ටෙස්ට් නායකත්වය සැට්නර්ට

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් සැට්නර් නම් කර තිබේ.

අභියෝග හමුවේ සියදිවි නසාගැනීම විසඳුමක් නොවේ

දිවි නසාගැනීම් විවිධ අවස්ථාවලදී අප රටෙන් වාර්තා වෙයි.

මාලදිවයින් රාජ්‍ය ප්‍රධානීහු ජනපති හමු වෙති

මාලදිවයින් නියෝජ්‍ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්‍යවරු පස් දෙනෙක් අද (29) ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. 

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර 07ක් 

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොස්තාපල්වරයාගේ නිවසේ මත්පෙති ගබඩාවක්

සිය නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

රන් අලේපිත ගිනිඅවිය ගැන ගල්කිස්ස අධිකරණයෙන් දුමින්දට දුන් තීන්දුව

රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඉන්දියන් සාගරයේ සිදුවු භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නෑ

අද (29) උදෑසන අන්දමන් සහ නිකොබාර් දුපත් ආසන්නයේ බොංගාල බොක්කෙහි රික්ටර් පරිමාණ 6.3ක භූකම්පනයක් ඇති වුණි.

පසුගිය පැය 24දී සිදු වූ විශේෂ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ නිවේදනයක්

පසුගිය මාස කිහිපය තුළදී සංවිධානාත්මක අපරාදකරුවන් මෙන්ම විවිධ අපරාධවල නිරත වූ සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන්ද ඔවුන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගනිමින් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිකොබාර් දූපත් ආසන්නයේ 6.2 ප්‍රබල භූ කම්පනයක්

2025 ජූලි 28 වන අඟහරුවාදා ඉන්දියාවට අයත් නිකොබාර් දූපත් කලාපය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුවී ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) නිවේදනය කරයි.   Read More>>