දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්
දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදුකෙරන අපහාසාත්මක සංවාද හා එමගින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදු වන හානිය පිළිබඳව දැනුවත් කරමින් මල්වතු – අස්ගිරි මහානා හිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
මධ්‍යම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා යළි වැඩ ඇරඹීමේ සමාරම්භය
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණි.
කොළඹ ප්‍රධාන නගර කිහිපයකට හෙට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
පානදුර නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට නියෝග
අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයට පත්කර සිටින පානදුරේ නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුනි.
ඉදිරි අයවැය සඳහා වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක්
ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පස්වරුවේ පැවැත්වුණි.
මූල්‍ය ආරවුල් සඳහා විශේෂ සමථ මණ්ඩල
අධිකරණයට යොමුවන මූල්‍ය ආරවුල් අවම කිරීම සඳහා මූල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩල පිහිටු වීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා පවසයි.
බස්නාහිර කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට සහන ණය
බස්නාහිර පළාත තුළ සිටින ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
තෙල් ගබඩා ධාරිතාව වැඩි කරන්න සංස්ථාවෙන් සැලසුම්
රට තුළ තෙල් සංචිත ධාරිතාව ඉහළ දැමීම සඳහා තවත් තෙල් ටැංකි 6ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි
GovPay හරහා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ඩිජිටල් ගෙවීම් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පලාත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
ලෝක බැංකු නියෝජිතයෝ ජනපති හමුවෙති
දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පැවසීය.











