Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ගවයින්ගේ සිරුර සිබ්‍රා ලෙස පාට කිරීමෙන් මැස්සන්ගෙන් ආරක්ෂා කළ හැකිලු

 සීබ්‍රාවෙකුගේ මෙන් ඉරි යොදා ගවයින් වර්ණ ගැන්වීමෙන්, ඔවුන්ට හානිකරන දෂ්ට කරන මැස්සන්ගෙන් ආරක්ෂා කරගත හැකි බව පෙන්වා දුන් අධ්‍යයනයක් සඳහා ජපාන පර්යේෂකයන් කණ්ඩායමක් කීර්තිමත් ඉග් නොබෙල් ත්‍යාගය දිනාගෙන ඇත.   Read More>>

ඊශ්‍රායල රැකියාවට ගොස් කුඩු ගසා පිස්සු කෙළින අය නැවත හරවා එවයි

 ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා ගොස් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෑතකදී සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වූ ශ්‍රී ලාංකිකයා නැවත මෙරටට පිටත්කර යැවූ බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කරයි.   Read More>>

මං ගාව බිලියනයක් තිබුණත් ඒවා දේශපාලන වැඩට දාන්නෙ නැහැ – පා.ම. ජගත් මනුවර්ණ

 තමන් ඇතුළු ජාතික ජන බලවේගයේ කිසිදු නායකයෙකු සිය දේශපාලන කටයුතු සඳහා පෞද්ගලික ධනය වැය නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අවධාරණය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය සහ අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු සියලු දෙනා…

බිරි­ය කපා කොටා ඝාත­නය කර සැමියා පොලී­සි­යට භාර වෙලා

 මීරිගම, රේන්දපොළ ප්‍රදේශයේදී සිය බිරිඳව කපා කොටා ඝාතනය කළ සැමියෙකු, එම අපරාධයෙන් අනතුරුව පොලීසියට භාර වූ පුවතක් ඊයේ (18) සවස වාර්තා විය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ, දෙදරු මවක් වන ජේ.ඒ. තක්ෂිලා දිල්රුක්ෂි නමැත්තියකි.   Read More>>

සෑම අධි­ක­රණ පරි­ශ්‍ර­ය­කම ළමා සාක්ෂි­ව­ලට ඩිජි­ටල් කාම­ර­යක්

 අපරාධ හේතුවෙන් වින්දිතභාවයට පත්වන දරුවන්ට, චූදිතයන්ට මුහුණ දීමකින් තොරව සුරක්ෂිතව සාක්ෂි ලබාදීම සඳහා විශේෂයෙන් සැකසූ ඩිජිටල් තාක්ෂණයෙන් යුත් සාක්ෂි කාමර දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළේ පළමු අදියර මහනුවර මහාධිකරණ පරිශ්‍රයේදී පෙරේදා (17) ආරම්භ විය.   Read More>>

රුවන්වැලි මහ සෑය ඩ්‍රෝන වීඩියෝ පටිගත කළ අය අත්අඩංගුවට

 ස්වර්ණමාලී මහා සෑ රඳුන් වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ආබාධ සහිත පුද්ගලයන්ගේ පහසුව තකා සකස් කර ඇති පාලම මත සිට අනවසරයෙන් ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් චෛත්‍ය රාජයාණන් වීඩියෝගත කළ පුද්ගලයෙකු අනුරාධපුර උඩ මළුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම…

ඇල්ල හැපුණ රේන්ජ් රෝවරයේ ඩෑෂ්කම් නෑ – නියෝජිත සමාගම දන්වයි

 ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී පුද්ගලයන් දහසය දෙනෙකුට මරු කැඳවමින් බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යාමේ සිද්ධියට අදාළ විමර්ශනවලට නව තොරතුරක් එක්වී තිබේ. අනතුරට පෙර බස් රථය ගැටුණු රුපියල් ලක්ෂ 880ක් වටිනා සුඛෝපභෝගී ජීප් රථයේ සවිකර ඇති කැමරා පද්ධතියේ දර්ශන පටිගත කිරීමේ…

මුද­ලා­ලි­ගෙන් රු.100ට රට සිග­රැට් අරන් සිසුවා ඉස්කෝ­ලේදී රු. 200ට විකු­ණලා

 පාසල් සිසුන්ට තීරුබදු රහිත විදෙස් දුම්වැටි අලෙවි කළ සූරියවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලීසිය සමත්ව තිබේ. මෙම ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ, එම දුම්වැටි මිලදී ගත් පාසල් සිසුවෙකු විසින් ඒවා වැඩි මිලට වෙනත් සිසුන්ට අලෙවි කිරීමේ සිදුවීමක් හරහාය….

ඩෑන් ප්‍රියසාද් ඝාතකයා කෑගල්ලේදී අල්ලයි

 කෑගල්ල, රංවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය තහවුරු කරයි.   Read More>>

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළැඹෙන සඳුදා (22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.