Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

රටවල් ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලයට අයිතියක් නැහැ – ඉරාන ජනාධිපති

සෙසු රටවල් ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලයට කිසිදු අයිතියක් නොමැති බව ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් පවසා තිබේ.

පොලිස් විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයින් 28,372ක් පරීක්ෂාවට

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (20) දිනයේදී ද දිවයින පුරා කොට්ඨාස මට්ටමින් සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදු කර තිබේ.

දුරදිග ගිය ආරවුල තරුණයෙකුට දිවි අහිමිකරයි

හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. 

සුපිරි 4 වටයේ පළමු තරග ජය ශ්‍රී ලංකාව පැරදූ බංග්ලාදේශයට

 ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (20) පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඒ, ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 169ක ඉලක්කය කඩුලු 6ක් පමණක්…

ඩිස්කෝඩ් මගින් අගමැති තෝරා ඉක්මණින් හමාර කළ නේපාලයේ තරුණ විප්ලවය

සමාජ මාධ්‍ය තහනමකින් ආරම්භ වී, ප්‍රධාන වශයෙන් තරුණ ප්‍රජාව විසින් මෙහෙයවන ලද විරෝධතා රැල්ලක් හේතුවෙන් නේපාලයේ රජය පසුගිය සතියේ පෙරළා දැමීම, දකුණු ආසියාවේ සිදුවෙමින් පවතින දේශපාලන ප්‍රවණතාවයක් ලෙස දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙති. 2022දී ශ්‍රී ලංකාවේ සහ 2024 අගෝස්තුවේදී බංග්ලාදේශයේ සිදු…

ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශයට තියුණු ජයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් අද (20) පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ කඩුලු 04ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

බංග්ලාදේශයට ලකුණු 169ක ඉලක්කයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙයි.

නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් ගිනි ගනී

නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක ගින්නක් හට ගෙන තිබේ.

බකිංහැම් මාලිගේ ආහාර ගැන ට්‍රම්ප්ගේ ආරක්ෂකයින් හා චාල්ස්ගේ සූපවේදීන් අතර ගැටුම

 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් වින්ඩ්සර් මාලිගයේ පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයට පෙර, ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සහ චාල්ස් රජුගේ මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය අතර “උණුසුම් වචන හුවමාරුවක්” ඇති වූ බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය නිහඬතාවය බිඳ දමමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ….

පියෙකු පුතාට පොල්ලෙන් ගසා මරලා

කෑගල්ල දේවාලේගම, බටුවත්ත ප්‍රදේශයේදී පියෙකු විසින් සිය පුත්‍රයාව පහරදී ඝාතනය කර, බිරිඳටද බරපතළ තුවාල සිදුකළ සිදුවීමක් ඊයේ (19) රාත්‍රියේ වාර්තා විය. පවුල් ආරවුලක් මෙම ඛේදවාචකයට හේතු වී ඇති බවට පොලීසිය සැක කරයි.   Read More>>