Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාරයට QR කේතයක් එයි

තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා ඉදිරියේදී පොහොර ලබා දීමේදී QR කේතයක් ලබා දීමට සැලසුම් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට ඇප

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දී තිබේ.

ආවාස ගෙයිහි මල් පෝච්චියක ගංජා වැවූ හිමි නම අත්අඩංගුවට

 විහාරස්ථානයක ආවාස ගෙයක් තුළ මල් පෝච්චියක සඟවා ගංජා පැළ වගා කළ හිමිනමක අඹගස්දෝව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අඹගස්දෝව, ගනේතැන්න ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ගංජා පැළ දොළහක් පොලිස් භාරයට ගෙන ඇත.   Read More>>

ජනපති දිවයිනෙන් පිටව යයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට ටික වේලාවකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – කොළඹ දෙසට මංතීරුවක් අවහිරයි

දක්ෂිණ අධිවේගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර අද (22) රාත්‍රියේ සිදුවු අනතුරක් හේතුවෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

කදිරාගේ පහරදීමෙන් ඇත්ගොව්වා රෝහලට

මහනුවර දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් ‘කදිරා’ නැමති අලියා ඇත් ගොව්වාට පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

රටක් හැඬවූ ඇල්ල බස් රථ අනතුරේ වාර්තාව ඇමතිට භාරදෙයි

ඇල්ල ප්‍රදේශයේ දී පුද්ගලයින් 16 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සිදුවු  බිහිසුණු අනතුර සම්බන්ධ සම්පූර්ණ වාර්තාව අමාත්‍ය බිමල් රතනායක මහතා වෙත භාරදී තිබේ.

සෞඛ්‍ය ඇමතිගෙන් පොරොන්දුවක්

රෝහල්වල අතරමඟ නවතා ඇති ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති ඉදිරි වසර 02 තුළ අවසන් කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Uncategorized

අයිස් සහ හෙරොයින් කිලෝ 200ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් තංගල්ලේදී අල්ලයි

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් පමණ ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජයගත්පුර වෙරළ තීරයට නිරුවත් මළ සිරුරක් ගොඩගසයි

මොරටුව – එගොඩඋයන පොලිස් බල ප්‍රදේශයේ මෝදර, ජයගත්පුර වෙරළ තීරයට අද (22) උදෑසන නිරුවත් මළ සිරුරක් ගොඩ ගසා තිබේ.