ජනපති විදෙස් නියෝජිතයින් කිහිපදෙනෙකු සමග ද්වි පාර්ශ්වික සාකච්ඡාවක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.
තලාවේ අනතුරින් මියගිය ගණන ඉහළට
අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මීරිගම හංදිය ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් තිබේ. <br><br> තලාව මීරිගම හංදිය ආසන්නයේ මොරගොඩ ප්‍රදේශයේදී අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ ලොරි රථයක් සහ කුරුණෑගල දෙස සිට අනුරාධපුර…
කොන් කිරීම විභාග පීඩනය මැද හෝමාගම රාජපක්ෂ විද්‍යාලයේ ’11-T’ දුබලයන්ගේ පන්තියේ රුචිකාට අත්වූ ඉරණම
සාමාන්‍ය පෙළ විභාගය යනු දරුවකුගේ ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වන අතර, ඒ සඳහා නිසි මඟපෙන්වීම ලබාදීම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරයාගේ වගකීමකි. එහෙත්, සෑම දරුවකුම අනිවාර්යයෙන්ම ‘ඒ’ සාමාර්ථ නවයක් ලබාගත යුතු බවට නියමයක් නොමැති අතර, එය දරුවාගේ දක්ෂතාව මත රඳා පවතී. Read More>>
අපවත් වූ හිමිවරු ගණන 7ක් දක්වා ඉහළට
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී සිදු වූ අනතුරකින් අපවත් වූ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබේ. <br><br> අපවත් වූ හිමිවරුන්ගෙන් දෙදෙනෙකු විදෙස් ජාතික හිමිවරු වන අතර, උන් වහන්සේලාගේ සිරුරු ගොකරැල්ල ප්‍රාදේශයේ රෝහලේ තැන්පත්…
නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරක් – භික්ෂූන් වහන්සේලා 5ක් අපවත් වෙති
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා පස් නමක් අපවත් වී තිබේ.
ඉන්දියාව ආසියානු කුසලාන අවසන් සටනට
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41කික් පරාජය කර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව
ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන සඟරාවක් වන බ්‍රිතාත්‍යයේ ‘ටයිම් අවුට්’ නිකුත්කළ නවතම අනාවරණයට අනුව ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට පහසු ජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය.
සීනිමෝදර නිවසේදී සැමියාට වසක් කැවිලා මියගිය වෙනුරගේ බිරිය කියයි – මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක්
තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය පුද්ගලයන් තිදෙනා සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දීමට තංගල්ල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම තීරණය කර තිබේ. මරණවලට හේතුව වස ශරීරගත වීමක් විය හැකි බවට ඇති…
උනන්දුව මදි කියා ඇමරිකානු ක්‍රිකට් ICC යෙන් අත්හිටුවයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සිය සාමාජික වගකීම් “නැවත නැවතත් සහ අඛණ්ඩව උල්ලංඝනය කිරීම” හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ. Read More>>











