Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

LPL තරග පාවාදුන් හිමිකරුට අධිචෝදනා ගොනුකිරීමට තීරණය කරයි

2024 LPL තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටින දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇත.

ජීවිතයක් බිලිගත් මාරක අනතුර – 5ක් රෝහලට – 3කට බරපතළයි

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ අද (03) අලුයම සිදුවු මාරක අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

රත්‍රං තොගයක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස ගෙන ආ රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහින්දගේ ආරක්ෂාව භාරව සිටි නෙවිල් සති දෙකක් ඇතුළේ

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කළ විශ්‍රාමික ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා, එළඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (02) දින නියෝගයක් නිකුත් කළේය. උපයාගත් ආකාරය පිළිබඳව…

නුවන් ඉන්දික ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගනී

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අභිමානවත් අයුරින් පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට දක්ෂ ක්‍රීඩක නුවන් ඉන්දික සමත් විය. ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කළේ අද (02) පැවති පිරිමි දුර පැනීමේ (T44/දණහිසින් පහළ එක් පාදයක් අහිමි…

2026 T20 ලෝක කුසලානයට නැමීබියාව සහ සිම්බාබ්වේ සුදුසුකම් ලබයි

2026 විස්සයි20 පිරිමි ලෝක කුසලානයට අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලබාගැනීමට සිම්බාබ්වේ හා නැමීබියාව අද (02) සමත් විය.

සද්ධන්තයාගේ ප්‍රහාරයෙන් තිදරු පියා මරුට

ආණමඩුව සියඹලාගස්වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු වනඅලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නුවන් ඉන්දිකට ලෝකඩ පදක්කමක් 

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (02) පැවැති පිරිමි දුර පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් විය.

කැසිනෝ පැරදුණු පුද්ගලයෙක් City of Dreams හෝටලයේ කාමරයක දිවිනසාගෙන

 කොළඹ පිහිටි සිනමන් ලයිෆ් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ නුවා සුඛෝපභෝගී හෝටලයේ කාමරයක් තුළ 45 හැවිරිදි පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියගොස් සිටියදී අඟහරුවාදා සවස් වරුවේ සොයාගෙන තිබේ.   Read More>>

මහින්ද කොළඹ නිවසින් යාම මාධ්‍ය සංදර්ශනයක් – නිල වශයෙන් තාම භාරදී නෑ

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවස මෙතෙක් නිල වශයෙන් රජයට භාර දී නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.   Read More>>