Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

Uncategorized

විශේෂ මෙහෙයුම්වලින් පුද්ගලයින් 30,322දෙනෙකු පරීක්ෂාවට

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ගතවූ දිනයේ දී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරානයේ විරෝධතාවලින් මියගිය ගණන 116ක් දක්වා ඉහළට

ඉරානයේ වත්මන් පාලනයට එරෙහිව පසුගිය සතියේ ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව 14වැනි දිනටත් පැවැත්විණි.

මහජන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම ගැන CIDයෙන් විමර්ශනයක්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා – පාකිස්තාන තෙවන විස්සයි20 තරගය අද

සංචාකර පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අද (11) රාත්‍රියේ පැවැත්වේ.

මෙරට අභ්‍යන්තර ගුවන් සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහනක්

සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා මෙරට අභ්‍යන්තර ගුවන් සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ආපදාවෙන් හානි වූ අලිවැටවල් සතියක් තුළ ප්‍රතිස්ථාපනය කරන්නැයි උපදෙස්

දිට්වා සුළි කුණාටුවෙන් පසු හානි වූ සහ ප්‍රතිස්ථාපනය ආරම්භ කෙරෙනු අලි වැටවල්වල ප්‍රතිස්ථාපන කටයුතුවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පවත්වා තිබේ.

පසුගිය වසරේදී පාරිභෝගික අධිකාරියෙන් දැනුවත් කිරීම් වැඩසටහන් 1,540ක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය 2025 වසර තුළ පාරිභෝගික දැනුවත් කිරීම් වැඩසටහන් 1,540ක් පවත්වා ඇති බව එම අධිකාරිය පවසයි.

ඩ්‍රෝන යානා නියාමනයට සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් වැඩපිළිවෙළක්

ඩ්‍රෝන යානා නියාමනය සඳහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

සිරියාවේ IS ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට දෙන්න මචාඩෝ කළ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

නොබෙල් සාම ත්‍යාගය දිනූ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ විසින් ඇගේ 2025 නොබෙල් සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දිය හැකි බවට කළ ප්‍රකාශය නෙබෙල් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.