ටියුනීසියා ජනපතිට ෆේස්බුක් හරහා අපහාස කළ අයෙකුට මරණ දඬුවම
සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත.
හැටන් නගරයේ පදික වේදිකාවේ වෙළෙඳාම් තහනම්
එළැඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරිමට වෙන්කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාවට රුපියල් ලක්ෂ 36කට වැඩි ආදායමක් උපයාගැනීමට හැකිව තිබේ.
කාන්තා ලෝක කුසලානය – ඕස්ට්‍රෙලියා ශ්‍රී ලංකා තරගය අද – ඉදිරි තරග කාලසටහන
2025 ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. තරගාවලියේ පස්වැනි තරගය ලෙස පැවැත්වෙන මෙම හමුව, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ…
කැන්ටබරියේ අගරදගුරු තනතුර පළමුවරට කාන්තාවකට
එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී තිබේ.
හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් බිරිඳගේ නමට ඉදිකළ හෝටලය කඩා ඉවත් කර ගනියි
උතුරුමැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බිරිඳගේ නමට ඉදිකළ හෝටලය කඩා ඉවත් කරගෙන තිබේ.
කාණුවක් තුළ දමා ගොස් සිටි බිළිදෙකු සොයා ගනී
පිටකන්ද වතුයායේ පැරණි තේ කර්මාන්ත ශාලාව අසල කාණුවක් තුළ දමාගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.
ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන නිවේදනය නිකුත් කරයි
ගාසා තීරය සඳහා ඇමරිකානු සාම සැලැස්ම පිළිගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන දිනයක් ලබා දී තිබේ.
නේපාලයේ නව කන්‍යා දෙව්දුව තෝරාගනී
නේපාලයේ, ජීවමාන කන්‍යා දෙව්දුව හෙවත් ‘කුමාරිය’ ලෙස අවුරුදු දෙකයි මාස අටක් වයසැති ආර්යතරා ශාක්‍යා නම් දැරිය නම් කර තිබේ.
පළාත් සභා ඡන්දෙ අවශ්‍ය වන්නේ ඇයි ?
වර්තමානයේදී පළාත් සභා මැතිවරණය අවශ්‍ය බව පවසන්නේ පවතින ආණ්ඩුවට එරෙහිව ජනමතයක් පවතින බවට හුවා දැක්වීමට පමණක් බව හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඉතිහාසයේ ප්‍රථම වරට ASPI ඒකක 22,000 අතික්‍රමණය කරයි
කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (03) පෙරවරුවේ දී ඒකක 22,000 සීමාව ඉක්මවීමට සමත්විය.











