තිදෙනෙකුට මරු කැඳවූ බිහිසුණු බස් – ලොරි අනතුර
නාරම්මල – කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී ලොරි රථයක් ලංගම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ස්ථිර තැපැල් සහායක 731 ක්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් සහයක තනතුර සඳහා පුද්ගලයින් 731 දෙනෙකු තෝරා ගෙන තිබේ.
සැප්තැම්බරයේ සංචාරකයින් 158,971ක් මෙරටට ඇවිත්
සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. <br><br> මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක වැඩිවීමකි.
68 වන පොදු රාජ්‍ය සමුළුවට සහභාගී වීමට ඇමතිනී සරෝජා පෝල්රාජ් හෙට දිවයිනෙන් පිටත්ව යයි
68 වන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට සහභාගී වීමට සඳහා ඇමතිනී සරෝජා පෝල්රාජ් හෙට (05) දිවයිනෙන් පිටත් වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (04) පස්වරුවේ නිවේදනය කළේය.
ආරූගම්බේ ඊශ්‍රයාල ජාතිකයින් දෙන්නා සමග ගැටුම සුහදව අවසන්
ආරූගම්බේ ප්‍රදේශයේදී හෝටල් හිමිකරුවෙකුට සහ ඔහුගේ බිරිඳට පහර දීමේ චෝදනාව මත පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඊශ්‍රයාල ජාතිකයන් දෙදෙනෙකු, දෙපාර්ශ්වය අතර ඇති කරගත් සුහද එකඟතාවකින් අනතුරුව රටින් පිටව ගොස් ඇති බව පොලීසිය පවසයි. Read More>>
සිසුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොළ වීදියවත්ත මංසන්ධියේදී අද (04) උදෑසන සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු පහළොවක පිරිමි ළමයකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
බැකෝ සමන්ගේ පාපොච්චාරණයෙන් කජ්ජා ඝාතනය ගැන තවත් තොරතුරු එළියට
කජ්ජා ඝාතනයෙන් පසුව එහි වගකීම භාරගැනීමට තවත් අපරාධකරුවන් පිරිසක් සූදානමින් සිටියද දරු දෙදෙනාද එහිදී ඝාතනය වීමෙන් පසුව ඔවුන් එහි වගකීම භාරනොගත් බව බැකෝ සමන් නැමැත්තා පවසා තිබේ.
දෙහිවල වෙඩිතැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට
දෙහිවල, දුම්රියපොළ අසලදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමට සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
තම කුඹුරේ පිදුරුවලට ගිනිතැබූ ගොවි මහතෙකු එම ගින්නටම හසුවෙයි
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ගොවි මහතෙකු විසින් තම කුඹුරේ පිදුරුවලට තබන ලද ගින්නක් පැතිර ගොස් එම ගින්නට හසුවීමෙන් කුඹුරු තුළ මියගොස් ඇත.











