Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

සිඩ්නි නුවර වෙඩි ප්‍රහාර – හැටේ අංකල් අත්අඩංගුවට

ඔක්තෝබර් මස 5 වන ඉරිදා රාත්‍රියේදී, ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර ක්‍රොයිඩන් පාර්ක් නම් උපනගරයේදී 60 හැවිරිදි පුද්ගලයෙකු විසින් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් ප්‍රදේශයම භීතියට පත් විය. පැය දෙකකට ආසන්න කාලයක් පුරා, මෙම පුද්ගලයා සිය පදිංචි ස්ථානයේ ජනේලයක සිට මෝටර් රථ, පොලිස්…

තැපෑලේ වංචා ගැන කියූ තැපැල්පතිගේ ප්‍රකාශයට තැපැල් වෘත්තිය සංගම්වලින් විරෝධය

තැපැල් සේවකයින් විසින් අනීතික ලෙස අතිකාල ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකළ ප්‍රකාශයට දැඩි ලෙස අප්‍රසාදය පල කරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි. 

පස්සර – ලුණුගල මාර්ගයේ එක් මංතීරුවක් වසාදමයි

බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර 13 කණුව අසල නායයාමක් සිදුව තිබේ.

එංගලන්තයේ පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් හි මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු එම ප්‍රාන්තය පුරා පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇත.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් රතු එළියක්

සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෙට දිනයේ සිට තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

ඊශ්‍රායල – හමාස් සාම සාකච්ඡා හෙට ඊජිප්තුවේදී

ඊශ්‍රායල සහ හමාස් නියෝජිතයින් අතර නිල නොවන සාකච්ඡා හෙට (06) ඊජිප්තුවේ කයිරෝ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබේ.

TV දෙරණ 20 වැනි සංවත්සර පිරිත් සජ්ඣායනාව සහ දානමය පින්කම

TV දෙරණ 20 වැනි සංවත්සරය මෙම වසරේ දී සමරනු ලබයි. ඒ නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පින්කමක් කොළඹ පිහිටි දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

බිඳ දැමීමට කරන උත්සාහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැකියි – හිටපු ජනපති මහින්ද

විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන කරුණු මත පදනම් වූ ජනතා ආදරය ලාභ අරමුණුවලින් තෙර වූවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

250 වැනි අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ නව කාසියක්

2026 වසරට යෙදෙන 250වැනි අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක් නිකුත් කිරිමට එරට භාණ්ඩාගාරය සැලසුම් කරමින් සිටී.