Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

සැකපිට අත්අඩංගුවට ගත් අපරාධකරුවෙක් රිමාන්ඩ්

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ. 

වෑන් රථයකට වනඅලි ප්‍රහාරයක්

බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලින් ලබාදෙන ආහාර බලාපොරොත්තුවෙන් වනඅලි මග දෙපස රැඳී සිටින ආකාරය නිරන්තරයෙන් දක්නට ලැබේ.

නිල්වැල්ල මුහුදේ දිය නෑමට ගිය තිදෙනෙක් ගසාගෙන යයි – අයෙක් මරුට

දික්වැල්ල, නිල්වැල්ල බ්ලූබීචි දුපත අසල මුහුදේ දිය නෑමට ගිය යටියන ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු දියේ ගසාගෙන ගොස් ගොස් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අගමැති හරිනි සහ මෝදි එකම වේදිකාවක දී

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන NDTV ලෝක සමුළුව මෙම මස පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

අවුරුදු 15 – 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක් 

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

රාජපක්ෂලාට එරෙහි වන SF

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

දොළුවේ මාරක අනතුරේ තවත් තොරතුරු එළියට 

පොහොය දිනයේ සිල් සමාදන්ව සිටි කාන්තාවන් තිදෙනෙක් මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වීමේ අනුවේදනීය පුවතක් ගම්පොළ දොළුව ප්‍රදේශයෙන් අද (06) වාර්තාවුණි.

ඉන්දියාවේ රෝහලක ගින්නක් – 8ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ජායිපූර්හි රෝහලක ඇති වූ ගින්නකින් රෝගීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පිහිනුම් තටාකයේ ගිලී සිසුවෙකු ජීවිතක්ෂයට

පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුව ගැනීමට ගිය පාසල් සිසුවෙකු පිහිනුම් තටාකයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.