නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පරවියන් 149ක් වනජීවී භාරයට
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් සිටි පරවියන් 149 දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.
සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායිට
සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායි වෙත පිරිනමා තිබේ.
AFC ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ තුන්වන වටයේ තරග ජය ශ්‍රී ලංකාවට
AFC ආසියානු කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තුන්වන වටයේ තරගයේ දී ටර්ක්මෙනිස්තානය පරදා ගෝල 1-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.
IMF 5වන සමාලෝචනයට එකඟත්වය
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
ගම්මන්පිල අල්ලස් කොමිසමට එයි
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් තිබේ.
බිලියනපතියෙකු වූ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා
පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මුල්‍යයම අතින් බිලියනපති තත්ත්වයට පත් වූ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා ලෙසට පත් වී තිබේ.
ලෝක තැපැල් දිනය අදයි – තැපැල්පතිට විරෝධය පා කළුපටි පැලඳී
151 වන ලෝක තැපැල් දිනය අදට (09) යෙදී තිබේ.
මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමග කාන්තාවක් ඇතුළු 2ක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ දී නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.











