සීනි කර්මාන්තය බිඳ දැමීමට ඉඩ නොදෙන බව නියෝජ්‍ය ඇමති කියයි
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ උක් තොග අතර සඟවා තිබූ කිලෝ 170කට ආසන්න ප්‍රමාණයෙන් බරැති කළු ගලක් සොයා ගැනීම සහ විවිධ පාර්ශ්ව විසින් නගන චෝදනා පිළිබඳව සොයා බැලීමට මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා…
කථානායක නිල නිවස සම්බන්ධයෙන් ගත් තීරණය
කථානායකවරයාගේ නිල නිවස “පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්” බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිව තිබේ.
සයිබර් වංචාවලින් ඉන්දියාවට 2024දී රුපියල් කෝටි 23,000ක් අහිමි වෙලා
පසුගිය 2024 වසරේදී සයිබර් අපරාධකරුවන්ට සහ වංචාකරුවන්ට හසුවී ඉන්දියාව රුපියල් කෝටි 22,842ක් අහිමි කර ගෙන ඇතැයි දිල්ලිය පදනම් කරගත් මාධ්‍ය සහ තාක්ෂණික සමාගමක් වන DataLEADS වාර්තා කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
දුම්රිය මැදිරියක වැසිකිළියක තිබී බිළිඳියකගේ මළ සිරුරක් හමුවෙයි
මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන මැදිරියේ වැසිකිළියකින් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) හමුවී තිබේ.
එල් සැල්වදෝර් ජනාධිපතිට නැවත තරග කරන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතිය
මධ්‍යම අමෙරිකානු රාජ්‍යයක් වන එල් සැල්වදෝරය ගැන පසුගිය කාලයේදී කතාබහට ලක්වුණේ එහි අධිරක්ෂිත බන්ධනාගාරයේ අමෙරිකාව පිටුවහල් කරන අපරාධකරුවන් ලෙස හංවඩු ගැසූ සංක්‍රමණිකයන් රැඳවීම හේතුවෙනි.
එස් එම් චන්ද්‍රසේනට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (1) නියම කළේය.
2028 ඔලිම්පික් ක්‍රිකට් සිහිනය ශ්‍රී ලංකාවට බොඳවෙයි?
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව ඇතුළු ICC පූර්ණ සමාජික රටවල් කිහිපයකටම අහිමි වනු ඇතැයි වාර්තා වේ.
සොරබඩු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
සෞදියේ සැණකෙළි භූමියක බිහිසුණු අනතුරක්
සෞදි අරාබියේ සැණකෙළි භූමියක විනෝදාස්වාදය සඳහා ඉදිකර තිබූ උපාංගයක් කඩාවැටී සිදු වූ බිහිසුණු අනතුරකින් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
සැප්තැම්බර් 1 සිට අධිවේගයේ බස්වල මගීන්ටත් ආසන පටි අනිවාර්යයි ?
අධිවේගී මාර්ගයන් හි ධාවනය වන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල ගමන් ගන්නා පුද්ගලයින් ආසනපටි පැලදීම අද (1) සිට අනිවාර්ය වේ.