Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

පුද්ගලික ආරක්ෂකයින් 15 ක් සමග සිටි – ලසා මැරුවෙ ඔත්තුවක් දීමේ වරදටලු

වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ වී තිබෙන පසුබිමේ ඝාතනය ගැන අලුත් තොරතුරු රැසක් අනාවරණයවී ඇත. මෙම ඝාතනය දකුණු පළාතේ ප්‍රධාන පෙළේ පාතාල කල්ලියක් විසින් යුද හමුදාවෙන් පලා ආ සෙබළකුට ලබාදුන්…

ඉදිරි පැය 24 සඳහා අවවාදාත්මක නිවේදනයක්

තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

බුදුන් දැක්කා කතාවට ‘මඩ’ වැදුණට කුමාරිට කේන්ති ගිහින් ඔයත් වාසි ගත්තානෙ සුදාට කියලා

පසුගියදා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බලන්නට ගොස් ‘බුදුන් දැක්කා වගේ’ යයි ප්‍රසිද්ධ කථාවක් කිරීම නිසා විවිධ විවේචනයන්ට බඳුන්වූ ජැක්සන් ඇන්තනි බිරිය කුමාරි මුණසිංහ එම විවේචන ගැන කථාබහක් සිදුකළ සිය ටෙලි නාට්‍ය ක්ෂෙත්‍රයේම සුදත්ත තිලකසිරි මෙහෙයවන යූටියුබ් නාලිකාව අමතා දෝෂාරෝපණයක් සිදුකර…

සජිත ඇන්තනි නැවත පිය පදවියට

ජනප්‍රිය නළු සජිත ඇන්තනි නැවත වාරයක් පිය පදවියට පත්ව තිබේ. ඒ ඔහුගේ බිරිය දෙවැනි දරුවා බිහිකිරීම ඊයේ සිදුවූ පසුවයි. මේ ගැන සටහනක් තබන ඔහු  “අද ඉඳන්… මචං දෙකයි පිට් දෙකයි..!”  ලියා ඇත. ඔහුගේ රසිකයින් බිළිඳාගේ මාපිය දෙපළට සුබ පතා ඇත….

උඩරට මාර්ගයේ යළිත් දුම්රිය පීලිපැනීමක්

බදුල්ලෙන් අද (23) ප.ව. 6.30ට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල සහ කිතල්ඇල්ල ප්‍රදේශයේ දී පීලිපැනීමකට ලක්ව තිබේ.

ළහිරු අචින්තගෙන් රන් පදක්කමක්

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය.

නෙත්මි ගිම්හානිගෙන් ලෝකඩ පදක්කමක්

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (23) පැවති කාන්තා මීටර 1500 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි ගිම්හානි සමත් වූවාය.

2026 සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙයි

ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

Uncategorized

වැලිගම සභාපතිගේ දේහය නිවසට රැගෙන එයි

වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

2026 වසරේ සිට සියලුම පෙරපාසල් සඳහා එකම විෂයමාලාවක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22)  පාර්ලිමේන්තුවේ දී රැස් විය.