Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

කැරට් 22 රන් මිල ලක්ෂ 3න් පහළට

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් තිබේ.

ලොව වයස්ගතම රාජ්‍ය නායකයා

ලොව වයස්ගතම රාජ්‍ය නායකයා වන පෝල් බියා (Paul Biya) 8වන වරටත් කැමරුන් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස තේරීපත්වී තිබේ.

ළඟදීම ලංකාවේ ටයිල් සහන මිලට

ජනතාවට‍ ඉදිරියේ දී මෙරට නිෂ්පාදනය කරනු ලබන ටයිල් සහන මිලකට ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

Uncategorized

කෝටි ගණනක මත්ද්‍රව්‍ය ගෙනා 21 හැවිරිදි විදේශිකයා අත්අඩංගුවට

රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. <br><br> කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම යයි

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී මරුට   

ගල්ගමුව සහ අඹන්පොල අතර දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී අද (27) රාත්‍රී 8.45ට පමණ අනතුරක් සිදුව තිබේ.

ණය බරින් මිරිකී පවුලම මරා සති ගණනාවක් මළ සිරුරු සමග නිදාගත් පියෙක්

 ඇමරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරිඩාවේ වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් ආසන්නයේ පිහිටි රිසර්ව් ප්ලේස් හි පිහිටි නිවසකින් දැඩි දුර්ගන්ධයක් පැතිර යමින් තිබුණි. අසල්වැසියන්ගේ දැනුම් දීම මත, සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ ෆෙඩරල් නියෝජිතයින් සෝදිසි වරෙන්තුවක් රැගෙන එම නිවස පරීක්ෂා කිරීමට පැමිණියහ.   Read More>>

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා රුමේෂ් තරංග

ඉන්දියාවේ රාංචි හි පැවති 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දක්ෂතම පිරිමි ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.

බිබිල – පස්සර මාර්ගය ආශ්‍රිතව පවතින නාය යෑම් ස්ථාවර කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක්

බිබිල – පස්සර මාර්ගය ආශ්‍රිතව පවතින නාය යෑම් ස්ථාවර කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එක්ව විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.