මෙලිසා කැරිබියානු දූපත් වනසයි
‘මෙලිසා’ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත්ව සිටියි.
දකුණු අප්‍රිකානු කාන්තාවෝ ලෝක කුසලාන අවසන් සටනට
එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 125කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව අද (29) සමත් විය.
මාධ්‍යයට බොරු තොරතුරු දුන් උසස් පොලිස් නිලධාරියෙකු ගැන පොලිස්පතිගෙන් CIDයට පැමිණිල්ලක්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන තිබේ.
යුද හමුදා පුහුණුවකදී අත් බෝම්බයක් පුපුරා යාමෙන් අනතුරක්
යුද හමුදා පුහුණුවක් අතතුර අත් බෝම්බයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළුන් තිදෙනෙක් රෝහල් ගත කර තිබේ.
අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ බැංකු ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
රන් මිලේ අදත් වෙනසක්
මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (29) ආරම්භ වෙයි.
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පිස්තෝලය සැඟවීමට ඉෂාර සෙව්වන්දිට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාසා වෙත දරුණු ප්‍රහාර එල්ල කරන්නැයි නෙතන්යාහුගෙන් නියෝග
ගාසා තීරයට ‘දරුණු ප්‍රහාර’ එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබේ.
ලොකු ලූනු මිලදී ගැනීමේදී රජයෙන් කොන්දේසි 17ක්
රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් ද පනවා තිබේ.










