Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ෂාරුක් අසනීපව ඇමරිකාවේ සිටින බවට පරස්පර වාර්තා

 ඉන්දීය සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්, සිය නවතම සිනමා නිර්මාණය වන ‘කිං’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී අනතුරකට ලක්වූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරස්පර විරෝධී තොරතුරු මතු වෙමින් පවතී. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ඔහු කොන්දේ ආබාධයකට ලක්වූ බවට වාර්තා කරන අතර, තවත්…

වාහනේ ගැන හොයද්දී ර‍ෝහිත ලෙඩින් – දුව හා බෑනා Missing

 නීති විරෝධී ලෙස මෙරට තුළ එකලස් කරන ලද මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් මත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයෙකු වන රසික විතාන, පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී. මතුගම ප්‍රදේශයේදී මෙම…

යාපනයේ දෙපිරිසක් අතර ගැටුමකට පොලිසියටත් මැදිහත්වන්න සිදුවේ

 යාපනය, වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩි තබා ඇත.   Read More>>

දෙමටගොඩ රුවන්ට අයත් පබ් එකටම ඇවිත් ඔහු ඝාතනය කරන්න හදලා

 කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල සාමාජික දෙමටගොඩ රුවන් ඉලක්ක කරමින් ටී-56 ගිනි අවියකින් වෙඩි තැබීමට පැමිණි දෙදෙනෙකුගේ උත්සාහයක් එම ස්ථානයේ ආරක්ෂකයින්ගේ ක්ෂණික ක්‍රියාකාරීත්වය හේතුවෙන් ව්‍යර්ථ වී තිබේ.    Read More>>

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පාර්ශ්ව කිහිපයකින් විරෝධය

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇති අතර, ඊට ගුරු විදුහල්පති සංගම් ඇතුළුව පාර්ශ්ව කිහිපයක් සිය විරෝධය පළ කරයි. 

මන්ත්‍රී ජගත්ගේ පුත් රසික විතාන රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත් රසික විතාන එළැඹෙන මස 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

තීරු බදු රහිතව ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 600ක් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු කොරියාවේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මරුට

දකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.

නීති විරෝධීව ගෙන ආ වියළි ඉඟුරු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් දෙදහස් අටසිය විසි අටක තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත්‍රී ජගත්ගේ පුතා අද අධිකරණයට

ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර තිබුණි.