Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

පුද්ගලයින් 114 කට මරු කැඳවූ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ හදිසි තත්වයක්

 මේ වසරේ පිලිපීනයට බලපෑ මාරාන්තිකම ස්වභාවික විපත වන කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 114 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් අතුරුදන් වීමත් සමඟ ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් බ්‍රහස්පතින්දා දිවයිනට බලපාන පරිදි ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ….

Uncategorized

හවසට වැස්ස තදයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. <br><br> කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවය.

යෝෂිතගේ නඩුවක් කැඳවීමට දින දෙයි

මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.

පිලිපීනයේ ‘කල්මේගි’ පුද්ගලයින් 114කට මරු කැඳවයි

පිලිපීනයට බලපා ඇති ‘කල්මේගි’ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 114 අධික පිරිසක් මිය ගොස් තිබේ.

Uncategorized

සජිත් ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය අමතයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ (Indian Council of World Affairs-ICWA) ප්‍රධාන දේශනයක් පවත්වා තිබේ.

ආදායම් බදු සඳහා ලියාපදිංචි තැනැත්තන්ට නිවේදනයක්

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන්  2024/2025  තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැ. 30 හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව දැනුම් දී තිබේ.

පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක් අද (5) රාත්‍රියේ  හටගෙන තිබේ. 

දැදුරු ඔයේ ඛේදවාචකය – මියගිය ගණන 5ක් වෙයි

අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් දියේ ගිලී සිටියදී බේරාගෙන රෝහලට රැගෙන ගිය තරුණයාද මියගොස් තිබේ.

සොහොයුරා බේරා ගන්න පොලීසියට සද්දෙ දැමූ මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට

හිඟුරක්ගොඩ පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.