Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

රු මි 181ක් වටින හෂීෂ් මත්ද්‍රව්‍ය සමග විදෙස් කතක් ගුවන්තොටේ දී මාට්ටු

අද (22) අලුයම 2.50ට පමණ කැනඩාවේ සිට දෝහා හරහා කටාර් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකින් මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් හෂීෂ් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ටී-56 ගිනිඅවියක් සමග හිටපු LTTE සාමාජිකයෙක් අත්අඩංගුවට

ටී-56 ගිනිඅවියක් සමග පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේ දී කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දේශබන්දු එල්ලවූ චෝදනාවලට වරදකරු වෙයි – පාර්ලිමේන්තු විමර්ශන කමිටුව

ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඉන්දියාවේ උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

වෙඩිතැබීම් සිද්ධි දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

වෙඩිතැබීමේ සිද්ධි දෙකකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලිස් වසමේදී සහ නිකවැරටිය පොලිස් වසමේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

සජින් වාස්ට එරෙහි නඩුවක් යළි විභාගයට ගන්නා ලෙසට නියෝග

අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව සශ්‍රී මහේන්ද්‍ර, අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

සීදූවේ වෙඩිතැබීමක්

සීදූව ප්‍රදේශයේ අද (21) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ.

කඩොලාන වනාන්තර  08 ක් රක්ෂිත බවට පත් කෙරේ

ලෝක කඩොලාන දිනයට සමගාමීව කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

රතු නිවේදනයක්

තද සුළං පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබේ.

කොළඹ – නුවර පාරේ සිදු වූ අනතුරකින් දෙදෙනෙකු රෝහලට

කොළඹ නුවර පාරේ තිත්වැල් මංකඩ ප්‍රදේශයේ ටිපර් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබුණි.