සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකු ඉලක්ක කර එල්ල කළ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යාර්ථ වී තිබේ.
නයිජීරියාවේ කොලරා වසංගත තත්ත්වයක්
නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.
ලෝක වෙළෙඳපොළේ රිදී මිලේ වාර්තාගත ඉහළ යෑමක්
ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
සංශෝධිත සමාගම් පනත් කෙටුම්පත සම්මතයි
2007 අංක 7 දරන සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය
සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත…
වීනස් විලියම්ස්ගෙන් වාර්තාවක්
ජාත්‍යන්තර මට්ටමේ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ලොව දෙවන වයස්ගතම ක්‍රීඩිකාව බවට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත් වූවාය.
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබේ.
අවවාදාත්මක නිවේදනයක්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පාලු බංගලාවක් තුළ අනියම් බිරිඳව ඝාතනය කර සැකකරු පොලීසියට භාරවෙයි
නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුළදී අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයා පොලීසියට භාරවී තිබේ.
ශ්‍රීලංකන් අක්‍රමිකතා ගැන හොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්
ශ්‍රීලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (පෞද්ගලික) සමාගම්වල සිදුවී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබේ.