ජනපති පාර්ලිමේන්තුව අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබයට
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට අද (24) හැකි විය.
තායිලන්තය සහ කාම්බෝජය අතරත් යුද ගැටුම්
තායිලන්තය සහ කාම්බෝජ හමුදා අතර ඔවුන්ගේ දේශසීමාවේ මතභේදාත්මක කොටසක ගැටුම් ඇති කරගෙන තිබේ.
සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකු ඉලක්ක කර එල්ල කළ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යාර්ථ වී තිබේ.
නයිජීරියාවේ කොලරා වසංගත තත්ත්වයක්
නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.
ලෝක වෙළෙඳපොළේ රිදී මිලේ වාර්තාගත ඉහළ යෑමක්
ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
සංශෝධිත සමාගම් පනත් කෙටුම්පත සම්මතයි
2007 අංක 7 දරන සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය
සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත…
වීනස් විලියම්ස්ගෙන් වාර්තාවක්
ජාත්‍යන්තර මට්ටමේ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ලොව දෙවන වයස්ගතම ක්‍රීඩිකාව බවට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත් වූවාය.
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබේ.











