Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

තායි – කාම්බෝජ ගැටුමට සටන් විරාමයක් ගේන්න ට්‍රම්ප්ගෙන් උත්සාහයක්

තායිලන්තය සහ කාම්බෝජය අතර මතුව ඇති දේශසීමා ගැටුම් සමනය කර සටන් විරාමයක් ගෙන ඒමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ ජංගම දුරකථන

වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවක් තුළ තිබී ජංගම දුරකතන 06ක් සොයා ගෙන තිබේ.

වැව් රක්ෂිතයේ ඉඩම් ඇල්ලූ පිරිසට වෙන දේ ඇමති ලාල් කාන්ත හෙළි කරයි

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් හෝටලයක් වැව් රක්ෂිතයෙන් කොටසක් අල්ලාගෙන ඇත්නම් මාධ්‍ය හමුවක් පවත්වා ඉන් ඉවත් විය යුතු බව කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

ඉන්දියාවේ අසභ්‍ය වීඩියෝ ඇප් 25 ක් තහනම් කෙරේ

 අසභ්‍ය සහ අසභ්‍ය දර්ශන ලෙස සැලකෙන අන්තර්ගතයන් විකාශනය කිරීම හේතුවෙන් ඉන්දියාවේ ජනප්‍රිය OTT (Over-the-Top) වේදිකා වන Ullu සහ ALTT ඇතුළු වේදිකා 25ක සේවා අවහිර කිරීමට එරට තොරතුරු සහ විකාශන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.   Read More>>

කාන්තා අත්බෑග් කොල්ලකන කෝටිපති පුත්‍රයා හා මිත්‍රයා

කාන්තාවන්ගේ අත්බෑග සහ ජංගම දුරකථන කොල්ලකෑමක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රේමකීර්ති බිරිය මියයා‍ම නිසා ඈට එරෙහි අපහාස නඩුව හඩ්සන් ඉවත්කරගනී

 ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තමා වෙත අපහාසයක් සිදු කළ බව පවසමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින් ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ වූ නිර්මලා ද අල්විස් මහත්මියට එරෙහිව ගොනු කර තිබූ…

ලලිත් කන්නන්ගරගේ ගෝලයින් 4ක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ රැඳීසිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ ජාලය මෙහෙයවන ‘බස් ලලියා’ හෙවත් ලලිත් කන්නන්ගරගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයින් 4 දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දින කිහිපය තුළ වනඅලි 21ක් වෙඩි කයි

පසුගිය දිනවල වනඅලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බවත් එම සිදුවීම්වල සමාන තත්ත්වයත් නිරීක්ෂණය වන හෙයින් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.

තායිලන්තය දිස්ත්‍රික්ක 8 ක යුද නීතිය ප්‍රකාශයට පත් කරයි

කාම්බෝජයට මායිම්ව ඇති ප්‍රදේශවලට යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට තායිලන්තය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.