දක්ෂිණ අධිවේගයේ Mini Van එකේ ටයරය පිපිරී දෙදෙනෙක් ජීවිතක්ෂයට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇත. අධිවේගී මාර්ගයේ 175 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ. Read More>>
කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38ක් මරුට
කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් 38 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධය පවසයි.
ග්‍රීසිය පැතිර යන ලැව්ගිනි පාලනය කිරීමට යුරෝපා සංගමයේ සහාය පතයි
ග්‍රීසියේ හටගෙන ඇති ලැව්ගිනි මැඩ පැවැත්වීම සඳහා සහාය වන ලෙස ග්‍රීසිය යුරෝපා සංගමයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අසභ්‍ය නිළි මියා ලී සමග මිනිත්තු 6 ක් (video)
මියා ලී නමැති අසභ්‍ය චිත්‍රපට නිළියගේ පුද්ගලික ජීවිතය අළලා Buzzfeed නාලිකාව මගින් විකාශය කළ වැඩසටහනක් කථාබහට ලක්ව ඇත. මේ සමග පළවන්නේ සිංහල උපසිරසි සමග එම කෙටි වැඩසටහනයි. Read More>>
සමාජ මාධ්‍යයේ පල වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිලි කරයි
නැගෙනහිර පළාතේ සංඝනායක හිමි නමක් උන්වහන්සේට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට පුවත් ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
චෙම්මනි සමූහ මිනිවළ තුළින් හමුවු මිනිස් සිරුරු සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළට
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ සිව්වන අදියරේ කැනීම් කටයුතු හය වන දිනටත් ඊයේ (26) පවත්වා ඇති අතර එහිදී තවත් මිනිස් සිරුරු 11කට අදාළ අස්ථි කොටස් මතුකරගත් බපව කැනීම් නිලධාරීන් පවසයි.
තායිලන්ත – කාම්බෝජ ගැටුම විසඳීමට ජනපතිට මැදිහත් වන්නැයි ඉල්ලීමක්
තායිලන්තය සහ කාම්බෝජය අතර හටගෙන ඇති පවතින ගැටලුකාරී තත්ත්වය සාමකාමීව විසඳාගැනීම සඳහා අතරමැදියෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මැදිහත් වන්නැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලීමක් කරයි.
නීතිවිරෝධී විදෙස් රැකියා ඒජන්සියක් උකුස්සා නීතියේ රැහැනට හසුකරයි
බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය තවත් විදෙස් රැකියා ඒජන්සියක් නීතියේ රැහැනට හසුකර දීමට “අද දෙරණ” උකුස්සාට හැකි වුණි.
ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කෙරේ
2025 ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබේ.










