රන් අලේපිත ගිනිඅවිය ගැන ගල්කිස්ස අධිකරණයෙන් දුමින්දට දුන් තීන්දුව
රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඉන්දියන් සාගරයේ සිදුවු භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නෑ
අද (29) උදෑසන අන්දමන් සහ නිකොබාර් දුපත් ආසන්නයේ බොංගාල බොක්කෙහි රික්ටර් පරිමාණ 6.3ක භූකම්පනයක් ඇති වුණි.
පසුගිය පැය 24දී සිදු වූ විශේෂ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ නිවේදනයක්
පසුගිය මාස කිහිපය තුළදී සංවිධානාත්මක අපරාදකරුවන් මෙන්ම විවිධ අපරාධවල නිරත වූ සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන්ද ඔවුන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගනිමින් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.
නිකොබාර් දූපත් ආසන්නයේ 6.2 ප්‍රබල භූ කම්පනයක්
2025 ජූලි 28 වන අඟහරුවාදා ඉන්දියාවට අයත් නිකොබාර් දූපත් කලාපය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුවී ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) නිවේදනය කරයි. Read More>>
ව්‍යාජ පැමිණිල්ලක් මුල්කරගෙන හිටපු DIG ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගෙන් මරණ තර්ජන එල්ල වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අසත්‍ය තොරතුරු සපයමින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. Read More>>
ඉන්දියාවෙන් පිටුවහල් කළ වැලිගම සහන් කටුනායකදී අත්අඩංගුවට
සහන් සිසි කැළුම් හෙවත් වැලිගම සහන් නැමැති සංවිධානාත්මක අපරාධකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
දැදුරුඔය වැලි ජාවාරම
දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇත්තේ එහි වැලි කැණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා නිකුත් කර ඇති පසුබිමකයි.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නව ඌව පළාත් ප්‍රධාන ලේකම් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කරනු ලැබ තිබේ.
බොරැල්ලේ මාරක අනතුරින් තුවාල ලැබු 7ක් තවමත් රෝහලේ
අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ දී සිදුවු මාරක අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 7 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.











