Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

භූකම්පනයෙන් තවත් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් – ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට බලපෑමක් නෑ

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් අමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. <br><br> සමස්ත හවායි දිවයිනටම සුනාමි බලපෑම් එල්ලවීමේ අවදානම හේතුවෙන් වෙරළාසන්න කලාප මඟහැර ජනතාව උස් බිම් වෙත යොමු කෙරුණි.

ආසන පටි නීතිය දැඩි වෙයි

ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කරයි

2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර ඇත.

දියේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට

ගාල්ල, ගිංතොට මෝයකට අසල දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉන්දීය ජනපතිනියට අක්තපත්‍ර භාරදෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිනී කොලොන්නේ මහත්මිය ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.

නවසීලන්ත ටෙස්ට් නායකත්වය සැට්නර්ට

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් සැට්නර් නම් කර තිබේ.

අභියෝග හමුවේ සියදිවි නසාගැනීම විසඳුමක් නොවේ

දිවි නසාගැනීම් විවිධ අවස්ථාවලදී අප රටෙන් වාර්තා වෙයි.

මාලදිවයින් රාජ්‍ය ප්‍රධානීහු ජනපති හමු වෙති

මාලදිවයින් නියෝජ්‍ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්‍යවරු පස් දෙනෙක් අද (29) ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. 

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර 07ක් 

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොස්තාපල්වරයාගේ නිවසේ මත්පෙති ගබඩාවක්

සිය නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.