Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුවක් කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඉතිහාසයේ ප්‍රථම වරට ASPI ඒකක 20000 ඉක්මවයි

අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්ම වීමට සමත් විය.

තවත් මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගනී

තණමල්විල, හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයට අයත් දහයියාගල කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

සිසුන්ගේ ආරක්ෂාව පිලිබඳව විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළයුතුයි – අගමැති හරිනි

විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන දරුවන්ගේ ආරක්ෂාව, සුබ සාධන පහසුකම් සැපයීම සහ ඉගෙනුම් පහසුකම් පිලිබඳ විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ 5වන කුඹල් පෙරහර හෙවත් අවසන් කුඹල් පෙරහර අද (3) පස්වරු 6.43ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කළේය.

මරදාන දුම්රිය ස්ථානයේ සල්ලි එකතු කරන Fake Police

 මරදාන දුම්රිය ස්ථානයේදී පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් දුම්රිය මගීන්ගේ මුදල් කොල්ලකෑමේ ක්‍රමානුකූල ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු, දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   Read More>>

ලෙජන්ඩ්ස් ශූරතාව දකුණු අප්‍රිකා චැම්පියන්ස්ට

‘වර්ල්ඩ් චැම්පියන්ෂිප් ඔෆ් ලෙජන්ඩ්ස්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඒ.බී. ඩිවිලියර්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකා චැම්පියන්ස් කණ්ඩායම සමත් විය.

රුසියාවේ තෙල් පිරිපහදු සංකීර්ණයකට යුක්‍රේන ප්‍රහාරයක්

යුක්‍රේන හමුදා රුසියාවේ නොවොකුයිබයිෂෙව්ස්ක් ප්‍රදේශයේ පිහිටි තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම ඉන්දියාවට දෙන්න එපැයි පෙත්සමක්

 ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට ඉන්දියාව සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. සමාජ ක්‍රියාකාරිනියක වන අමානි රිෂාඩ් හමිඩ් විසින් ගොනු කර ඇති මෙම පෙත්සම මගින්, අදාළ ගිවිසුම සහ…

Uncategorized

ඩුබායි සුද්දාගේ ගෝලයකු අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ප්‍රසාද් චතුරංග කෝදාගොඩ නොහොත් ඩුබායි සුද්දාගේ සමීපතම ගෝලයකු පානදුර කොට්ඨාෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.