Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

අනතුරකින් නීතීඥයෙකු මියයාමෙන් පසු ව්‍යාපාරික රියදුරුට යොමුවූ ඝාතන චෝදනාව ‘මෝටර් රථ වරදකට’ වෙනස්වේ

 මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් සැකකරුවෙකු මිනීමැරුම් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් අභියාචනාධිකරණය විසින් බලරහිත කර තිබේ. සිද්ධියේ තොරතුරු පරීක්ෂා කිරීමේදී, එය මිනීමැරුමකට වඩා මෝටර් රථ වාහන පනත යටතේ වර්ගීකරණය කළ යුතු බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත….

ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ – ආරක්ෂක ලේකම්

ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි. <br><br> චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.

නිත්‍යානුකූලව ඉවත් නොවූ ත්‍රිවිධ හමුදාවේ 3500කට වැඩි පිරිසක් අත්අඩංගුවට

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය – පොලීසියෙන් පැහැදිලි කිරීමක්

ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට නැවතත් තර්ජන

රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට තර්ජනය කර තිබේ.

ඇමති විජිතගේ සංචාරක ආදායම ගැන නියෝජ්‍ය ඇමති කියූ කතාව

පසුගිය මාස හයක කාලයක් තුළ සංචාරකයින් පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අද (04) පැහැදිළි කිරීමක් සිදු කළේය. 

පොලිස් නිලධාරියෙකුට පහරදීමක්

කළුතර එගොඩ උයන පොලිසියේ නිලධාරියෙකුට පිරිසක් අද (04) පහරදීමක් සිදුකර තිබේ.

මෙරට විශාලම හස්තියා ‘කාවන්තිස්ස’ට ජීවිත අවදානමක්?

අලි ඇතුන් ශ්‍රී ලංකාවේ අභිමානය සහ ප්‍රෞඩත්වය ලොවට කියාපාන සංකේතයකි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියේ සැකකරුවෙකුගේ ඇප ඉල්ලීම ගැන නියෝගය කල්යයි

කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය දැනුම් දුන්නේ එම නියෝගය මේ මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බවය.

පියා කැපූ වැසිකිළි වළට වැටී කුඩා හෙලෝන් දිවි හැරයයි

පියා විසින් කපා තිබූ වැසිකිළි වළට වැටී ඔහුගේ බාල පුත්‍රයා ජීවිතක්ෂයට පත්ය ඇති පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා විය.