සඳ මත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරීමේ සූදානමක්
2030 වන විට සඳ මත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරීමේ සැලසුම් කඩිනම් කිරීමට අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය කටයුතු කරන බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සාගල FCIDයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අද (06) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
දොස්තර මහේෂිගේ දුව සමාව ගන්න සූදානම්
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට සූදානම් බව පසුගියදා අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න විසින් කොළඹ…
කෙහෙල්බද්දර පද්මේ සිදුකළ තර්ජන ගැන විමර්ශන ඇරඹෙයි
විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කලේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය අද…
ආණ්ඩුව පළිගන්න වැඩකරනවා – මහින්ද
වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
8 හැවිරිදි පුතු ඉසෙඩ් ඩී ඇළට වැටී මරුට
අට හැවිරිදි දරුවෙකු අද (05) සවස ඉසෙඩ් ඩී ඇළට වැටී මියගොස් තිබේ.
CID නිලධාරියෙකුට හරක් කටාගෙන් මරණ තර්ජන
හරක් කටා තමන්ට මරණ තර්ජනය කළ බව පවසමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙක් පැමිණිල්ලක් සිදුකර තිබේ.
බ්‍රසීල හිටපු ජනපති ජෙයාර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට
රාජ්‍ය කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාව මත නඩු විභාගයකට මුහුණ දෙන බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ, නිවාස අඩස්සියට පත් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. පූර්ව නඩු විභාග අවධියේදී පනවා තිබූ කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් විසින්…
මහනුවර පෙරහැරට පෙර සෝදිසියේදී අයිඩී 8 ක් සමග පුද්ගලයෙකු හසුවේ
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් ක්‍රියාත්මක විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාතික හැඳුනුම්පත් අටක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. සැකකරු විසින් මහනුවර ඩී. එස්. සේනානායක වීදියේ පවත්වාගෙන යනු ලබන සන්නිවේදන මධ්‍යස්ථානයක් තුළ තිබී මෙම හැඳුනුම්පත් සොයාගෙන තිබේ. Read…











