හිටපු ඇමති රාජිතගේ පෙත්සමක් කල්යයි
තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 01 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
නාමල් රාජපක්ෂට එරෙහි නඩුවකට දුන් නියෝගය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල යළි ලබන ජනවාරි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය…
කුෂ් කිලෝ 12ක් සමග තිදෙනෙක් ගුවන්තොටේ දී මාට්ටු
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඝානා රාජ්‍යයේ හෙලිකොප්ටර් අනතුරක්
අප්‍රිකානු රාජ්‍යක්වන ඝානාවේ අද (6) සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අමාත්‍යවරු දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වසර 80කට පසු ප්‍රංශයට දරුණු ලැව්ගිනි තත්ත්වයක්
ප්‍රංශයේ ඕඩ් කලාපයේ දරුණු මේ වනවිට දරුණු ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබේ.
වරද පිළිගත් වානේ දඬු නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට දඩ
ප්‍රමිතියට අනුකූල නොවන කොන්ක්‍රිට් සඳහා භාවිතා කරනු ලබන නාරටි වානේ දඬු විකිණීම සඳහා නිෂ්පාදනය කර ගබඩා කිරීම සම්බන්ධව වරද පිළිගත් වේයන්ගොඞ කර්මාන්ත ශාලාවකට රුපියල් ලක්ෂයක දඩ නියම කර ඇත.
පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන වලස්කටා අත්අඩංගුවට
කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් ‘වලස් කටා’ අත්අඩංගුවට ගෙන තිබේ.
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු රක්වාන මැදගංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම්
අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.











